තමන් නීතියට ගරු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් පවසා තිබේ.

මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් ලබාදෙනු ලබන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරීමක් සිදුකර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාතමක නොකිරීම හා ආණ්ඩුවේ අනීතික අලිඇතුන් එළවීම ට සාමකාමී විරෝධයක් ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ඉදිරිපිට අද  2025/01/30 දින පැවැත්වේ

පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුමකදී පිළිගත්‌ ආයුර්වේද සම්බාහන ආයතන මුවාවෙන්‌ පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මුදලට කාන්තාවන්‌ සපයන ස්ථාන හයක්‌ වටලා කාන්තාවන්‌ විසි දෙනෙකු ඇතුළු පුද්ගලයන්‌ 33 ක්‌ අත්‌අඩංගුවට ගත්‌ බව තලංගම පොලිසිය කියයි.

කාර් රථ ආනයනයට අදාළ ගැසට්ටුව පෙබරවාරි මාසය අතුළත නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශය රජයේ මුදල් කාරක සභාවට පෙරේදා (28 වැනිදා) දැනුම් දී තිබේ. මෙම දැනුම්දීම කර ඇත්තේ එම කාරක සභාව පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී ය.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලෙහි උච්ඡාවචනයක් සිදුවුවත් පෙබරවාරි මාසයේ පාරිභෝගික ජනතාවට ලබාදීය හැකි උපරිම සහනය ලබදීමට පියවර ගන්නා බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.

අද කොහොමද ?

Published in පුවත්
Thursday, 30 January 2025 08:30

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Connet With Us