වාමාංශික සහෝදරවරුන්ගේ උත්තම ගුරුවරයා වන මහා දාර්ශනික කාල් මාක්ස් සිය මතවාදී පදනම ගොඩනැගීම සඳහා යොදා ගත් එක් මූලධර්මයක් වූයෙ දයලෙක්තික (අපෝහක) භෞතිකවාදයයි. මෙය සරලව පැහැදිලි කොළොත් පවතින් දෙය සහ එහිම විරුද්ධ දෙය සමඟ වන ගැටුමකින් පසුව පවතින දෙයත් විරුද්ධ දෙයත් නොවන වෙනත් දෙයක් බිහිවන බවය. ඒ බිහිවන දෙය යළිත් එහිම විරුද්ධ අන්තයක් සමඟ ගැටේ..එය නිරන්තරයෙන් සිදුවීම ලෝකයෙහි පැවැත්ම වෙයි.

"අස්වැන්න නෙලීමේ උත්සවය"යන අරුත ගෙන ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සෑම වසරකදීම සමරනු ලබයි.

අතනින් මෙතනින් පැන පැන මාරුවෙන කොට කට්ටි පනිනවා යැයි කීමට කිව්වාට අද බොහෝ දෙනා මේ කට්ටි පනිනවා කියන එක ගැන එතරම් නොදන්නා බවට සැකයක් නැත. මේ  වර්ථමානයේ අපේ දරුවන් අතරින් මඟ හැරුණු පරණ සෙල්ලමකි.

ලොව බිහිවන සෑම ජීවියකුටම ඇති පළමු අයිතිය ජීවත්වීමේ අයිතියයි. මිනිසුන්ට මෙන්ම සත්ත්වයන්ට ද එම අයිතිය එක හා සමානය.

චීනයෙන් ආනයනය කරන චයිනා රේල්වේ හෙවි ඉන්ඩස්ට්‍රි කෝපරේෂන් ආයතනය විසින් නිපදවන ලද උමං විදින යන්ත්‍රය මීටර් හතයි දශම හතක විශ්කමභයක් ඇති යන්ත්‍රයකි. උතුරු මැද වාරි ඇළ ව්‍යාපෘතිය සදහා වන කලු ගඟ හා මොරගහ කන්ද ජලාශය අතර උමග සැකසීම හා මොරගහ කන්ද යකල්ල අතර කිලෝමිටර් 28 දිග උමං මාර්ගයකුත් මෙමගින් කැණීමට නියමිතයි.

කොළඹ වරාය නගරයේ ' මරීනා' නමින් නම් කර තිබෙන ඇවිදින මං තීරුව ජනතා අයිතියට පත් කිරීම අද දින (09) සිදුව තිබේ . ඒ අනුව හෙට සිට ඇවිදින මං තීරුවට පිවිසීමේ හැකියාව ජනතාවට ලැබෙනු ඇත.

ආණ්ඩුවට එරෙහිව ගොඩනැඟෙන ජනතා අප්‍රසාදය සහන මලු බෙදීමෙන් යටපත් කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතා පවසයි.

පසුගියදා ජාත්‍යන්තර සංන්නිවේදන සමාගමක් වන සී එන් එන් (CNN) හි වෙබ් අඩවියෙහි 2022 වසරේ සංචාරය සඳහා හොඳම ස්ථාන කිහිපයක් නම් කර තිබිණි. එහිදී ශ්‍රි ලංකාවේ කොළඹ නගරය ගැන අවධාරාත්මක සටහනක් එක් කරමින් සංචාරය සඳහා ‍තෝරා ගත හැකි හොඳම නගරයක් ලෙස නම් කර තිබිණි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us