ඉල්ලුමට සරිලන විදුලිබලය නිෂ්පාදනය කිරීමට නොහැකිව බංග්ලාදේශ අන්තර්වාර රජය දුෂ්කරතාවට පත්ව සිටින අතර, විදුලිබල හිඟය හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල පමණක් නොව ඩකා අගනුවරද දිනකට වාර ගණනාවක් විදුලිය බිඳ වැටෙන බව වාර්තා වේ.
ඊශ්‍රායලය සිරියාවේ ප්‍රදේශ කිහිපයකට ඊයේ (08) සවස එල්ලකළ ප්‍රහාර හේතුවෙන් 14 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වෙයි.
ප්‍රංශයේ නව අගමැති මයිකල් බාර්නියර්, වයස්ගතම අගමැති
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්, මයිකල් බාර්නියර් එරට නව අගමැති ලෙස නම් කර තිබේ.
ඉතාලියේදී බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් 21 ක් අතුරුදන්
ඉතාලියේ, ලම්පදූසා දූපතට ඔබ්බෙන් වූ මුහුදේ දී සංක්‍රමණික බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් 21 දෙනෙකු අතුරුදන් වී තිබේ.
ලෙබනනයේ හිටපු මහ බැංකු අධිපති Riad Salameh අත්අඩංගුවට
ලෙබනනයේ හිටපු මහ බැංකු අධිපති රියාඩ් සලාමේ ව බේරූට් නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
බ්‍රිතාන්‍ය විසින් පැහැදිලි අවදානමක් සහිත ආයුධ ඊශ්‍රායලයට විකිණීම අත්හිටුවා තිබේ.
රුසියාව විසින් ඔත්තුකරුවෙකු ලෙස පුහුණු කළ බවට සැක කෙරෙන බෙලූගා තල්මසෙකු නෝවෙරි වෙරළට ඔබ්බෙන් මියගොස් සිටියදී සොයාගෙන තිබේ.
බංග්ලාදේශයේ ගංවතුරෙන් මියගිය ගණන 59 ක් දක්වා ඉහළට
බංග්ලාදේශයේ ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 59 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
