හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනය කිරීම සඳහා නැවත වරක් උත්සාහයක් ගෙන ඇති බව වාර්ථා වෙයි.
Forbes සඟරාවට අනුව ඩොලර් බිලියන 1.6ක් ලෙස ඇස්තමේන්තු කර ඇති ශුද්ධ වත්කම සමඟින් රිහානා අභිබවා යමින් ටේලර් ස්විෆ්ට් නිල වශයෙන් ලොව ධනවත්ම ගායිකාව බවට පත්ව තිබේ.
තෑගි ලබා ගත් කැබිනට් අමාත්‍යවරයෙකුට අවුරුද්දක සිර දඬුවම්
විවිධ තෑගි ලබා ගත් බවට චෝදනා එල්ල වූ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකුට අවුරුද්දක සිර දඬුවම් නියම කළ පුවතක් සිංගප්පූරුවෙන් වාර්තා වනවා
ජාතික සංහිදියාව වෙනුවෙන් කැපවූ විශිෂ්ටයින්ට චීන ජනපතිවරයාගෙන් සම්මාන
චීන මහජන සමූහාණ්ඩුවේ 75වන ජාතික දිනයට සමගාමීව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රටේ සමස්ත ජාතීන්ගේ සමගිය හා ප්‍රගතිය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ආදර්ශවත් කණ්ඩායම් හා පුද්ගලයන් වෙත සම්මාන ප්‍රදානය කිරීම පසුගියදා සිදු කළේය.
IMF සහය නැති නිසා විදේශීය ආයෝජකයන් පකිස්ථානය හැර යයි.
වර්තමානයේ පාකිස්තානයේ පවතින උග්‍ර ආර්ථික අර්බුදය හේතුවෙන් එරට විදේශීය ආයෝජකයන් සහ බහුජාතික සමාගම් ඉවත්වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇල්බර්ටෝ ෆුජිමෝරි මියගිය බව ඔහුගේ දියණිය නිවේදනය කර තිබේ.
ඕස්ට්‍රේලියාව දරුවන්ට සමාජ මාධ්‍ය සීමා කිරීමේ නීති සකසයි
ඕස්ට්‍රේලියාව සමාජ මාධ්‍ය භාවිතා කිරීම සඳහා ළමුන් සඳහා අවම වයස් සීමාවක් නියම කිරීමට අදහස් කරයි. මේ වන විට ළමයින් සමාජ මාධ්‍ය භාවිතය නිසා ඇතිව තිබෙන මානසික සහ ශාරීරික සෞඛ්‍යය පිළිබඳ තත්වයන් නිසා මෙම පියවර ගැනීමට නියමිතය.
අමෙරිකානු ජනාධිපතිවරණය එළැඹෙන නොවැම්බර් මාසයේදී
අමෙරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් සහභාගි වූ ජනාධිපතිවරණ විවාදය ඊයේ (10) පැවැත්වුණ බව විදෙස් වාර්තා සදහන් කර තිබේ.
