බ්‍රිතාන්‍යයේ කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වයට කළු ජාතික කාන්තාවක්
බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම පසුගියදා සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාතික බ්‍රිතාන්‍ය කාන්තාවක වන 44 හැවිරිදි කෙමී බේඩ්නොච්ය.
අයතුල්ලා අලී කමේනීගේ X සමාජ මාධ්‍ය ගිණුම අත්හිටුවයි
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනීගේ ‘එක්ස්’ සමාජ මාධ්‍ය ගිණුම තාවකාලිකව අත්හිටුවා ඇත.
ඔස්ට්‍රේලියාවෙන් බිහිවුණු විශිෂ්ට වේගපන්දු යවන්නෙක් ලෙස සැලකෙන කාල් රැකමන් ගේ සොහොයුරිය ඇයගේ බ්‍රිස්බෙන් නිවසේදී ඇතිවූ ගැටුමකින් අනතුරුව මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
උතුරු ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 73 දෙනෙකු මියගොස් තිබේ.
හදිසියේම පාසල් සහ රාජ්‍ය ආයතන වසා දැමීමට තීරණයක්
මේ වන විට රට පුරා විදුලිය ඇනහිට ඇති බව කියුබානු විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කර සිටිනවා.
ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය බෙයිජිං හිදී ඇරඹේ
ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය ඊයේ(16) ආරම්භ වුණා. නුදුරේදී ඇරඹෙන 2024 බ්‍රික්ස් රටවල නායක සමුළුව නිමිත්තෙන්, එය පැවැත්වුණේ චීනයේ බෙයිජිං හිදී.
ලොව අතිශයින්ම වියළි හා නිසරු ප්‍රදේශයක් හැටියට සැලැකෙන සහරා කාන්තාර කලාපයට හදිසියේම පතිත වූ අධික වර්ෂාව හේතුවෙන් එහි ස්ථාන රැසක් මේ වනවිට ජලයෙන් පිරී ගොස් තිබේ.
ජනප්‍රිය ජපන් ඇනිමේෂන් කාටූන් මාලාවක් වන "ඩොරේමන්"හි (Doraemon) ප්‍රධාන චරිතය නිරූපණය කළ වඩාත් ප්‍රසිද්ධ හඬ කැවීම් ශිල්පිනියක වන නොබුයෝ ඔයාමා මිය ගොස් තිබෙනවා.
