රුසියානු විපක්ෂ නායක Alexei Navalny ගේ මරණයෙන් රුසියාව උණුසුම් වේ
රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නිගේ මරණය සම්බන්ධයෙන් විරෝධතා ක්‍රියාමාර්ග ගන්නා පිරිස්වලට එරෙහි ව රුසියානු රජය අනතුරු අඟවා තිබේ.
ආදරවන්තයින්ගේ දිනයේදී ලෝකෙම දන්නා අග්‍රාමාත්‍යවරයෙකු කළ අපූරු විවාහ ගිවිසගැනීමක් පිළිබඳව මේ වනවිට විශේෂ කතාබහක් ඇතිවී තිබේ.
පාකිස්තාන අගමැති ධුරය Shebaz Sharif ට -ඉම්රාන් ඛාන් ප්‍රතිඵලයට අභියෝග කිරීමටත් පියවර
පාකිස්තානයේ මීලඟ අග්‍රාමාත්‍යවරයා ලෙස ශෙබාස් ෂරීෆ් නම් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
චාල්ස් රජු නිරෝගි සුවය පැතූ සැමට ස්තූතිය පළ කරයි
බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු පිළිකා රෝගයකින් පෙළෙන බව හෙළි වීමෙන් පසු පළමුවරට ඔහු ජනතාව ඉදිරියේ පෙනී සිට තිබේ.
ඉතාලියේ සංචාරක පාරාදීසයක් වන වැනිසී නගයේ වාර්ෂිකව පවත්වන කර්ණවාලි උත්සවයට මෙවර ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජේනරාල් කාර්‍යාලයේ මැදිහත්වී ඊට ඉහළ දායකත්වයක් ලබා දී තිබේ.
ඉන්දියාවේ පූනේ නගරය මදුරුවන්ගෙන් වැසී ගිය ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවකයින්ට නිවසේ සිට රාජකාරි කිරීමට අවසර
අහිතකර කාලගුණික වෙනස්වීම් හේතුවෙන් අද (12 ) දිනයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෞද්ගලික අංශයේ සේවකයින්ට නිවසේ සිට රාජකාරි සිදුකිරීමට අවසර ලබා දෙන ලෙසට එම සමාගම්වලින් ඉල්ලීම් කර තිබේ.
ළමා අපයෝජකයකුට සමාව දුන් හංගේරියානු ජනාධිපතිනි තනතුර අත්හරී
ළමා අපයෝජන කිහිපයක් සිදුකළ වරදකරුවකුට එම සිදුවීම් සැඟවීමට උදව් කළ පුද්ගලයකුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් එල්ල වන ජනතා විවේචන දිනෙන් දින වැඩි වීම හේතුවෙන් තමන් සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව හංගේරියානු ජනාධිපති කැටලින් නොවැක් මහත්මිය ප්‍රකාශ කළාය.
