ටිබෙට් ජාතිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අමෙරිකාවෙන් පනතක් සම්මත වෙයි
චීනය සහ ටිබෙට් දේශය අතර පවතින දේශපාලන ව්‍යාකූලත්වය තුරන් කොට දලෙයිලාමාගේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට චීනයට බල කිරීමේ අරමුණින් අමෙරිකාවේ විදේශ කටයුතු කමිටුව ඒකමතිකව පනතක් සම්මත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටිබෙට් දේශයෙන් පිටුවහල් වී සිටින එරට ජාතිකයන්ට සිය අනන්‍යතාව රැක ගැනීමට සහාය වීම සඳහා අමෙරිකාව විසින් ටිබෙට් දේශය සඳහා වන ප්‍රතිපත්තියක් ලෙස එම පනත සම්මත කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 23,000 ඉක්මවා ගොස් තිබේ.
ෂෙයික් හසීනා අගමැති කළ බංග්ලාදේශ මහ මැතිවරණය සාධාරණ නැහැ - අමෙරිකාව කියයි
අගමැති ෂෙයික් හසීනාට පස්වන වරටත් බලයට පත්වීමට අවස්ථාව ලබාදුන් බංග්ලාදේශ මහ මැතිවරණය නිදහස් සහ සාධාරණ නොවන බව අමෙරිකාව පවසයි.
ඉන්දුනීසියාවේ තලාවුඩ් (Talaud) දූපත් ආශ්‍රිතව අද (09) අලුයම ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ.
ගාසා තීරයේ දරුවන් සාගින්නෙන් හා මානසික හිංසනයෙන් දැඩි ලෙස පීඩා විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පවසයි.
අඩි 16,000ක් ඉහළ අහසේ තිබූ ගුවන් යානයක දොර ගැලවී සිදු වූ බිහිසුණු අනතුර
ඇලස්කා ගුවන් සේවයට අයත් 737 මැක්ස් 9 ගුවන් යානයක් අමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ පෝට්ල්ඩ් ගුවන්තොටුපොළ වෙත හදිස්සියේ ගොඩ බස්වා තිබේ.
චීනයට බොර තෙල් සැපයීම තාවකාලික ව අත්හිටුවීමට ඉරානය කටයුතු කර තිබේ.
හමාස් නියෝජ්‍ය නායක Saleh Al-Arouri ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට
හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායක Saleh Al-Arouri ලෙබනනයේ දකුණු බීරූට් හි සිදුවූ ප්‍රහාරයකින් මිය ගොස් තිබේ.