ඉරාන නායක කමේනි බලයෙන් පහ කිරීමේ විරෝධතා ප්‍රචණ්ඩත්වයට හැරේ
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි බලයෙන් පහ කරන ලෙස ඉල්ලා දින ගණනාවක් පුරා ක්‍රියාත්මක විරෝධතා මේ වනවිට ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබේ.
ජපානයේ ෂිමානේ ප්‍රාන්තයේ රික්ටර් මාපක 6.2 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.
ඉන්දියාවේ ඉන්දෝර් නගරයේ දූෂිත ජලය පානය කිරීම හේතුවෙන් පුද්ගලයින් 09දෙනෙකු මියගොස් තවත් 200දෙනෙකු රෝහල් ගත කර තිබේ.
ජපානයේ ඊසානදිග ප්‍රදේශයට රික්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූමිකම්පාවක් අද (12) පෙරවරුවේ ඇතිව තිබේ.
ඉතියෝපියාවේ පිහිටා ඇති හයිලි ගුබ්බි ගිනිකන්ද පළමුවරට සක්‍රිය වී තිබේ.
පාකිස්තානයේ වයඹදිග පෙෂාවර් නගරයේ පිහිටි පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත.
තවත් බිහිසුණු අනතුරකින් 42 ක් මරුට - මිය ගිය පිරිස අතර කුඩා දරුවනුත්
සෞදි අරාබියේ මක්කම වන්දනාවේ ගිය ඉන්දීය පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් 42දෙනෙකු මිය ගොස් තිබේ.
ඉන්දීය සාගරයේ රිච්ටර් මාපක 6.0ක ප්‍රබල භූමිකම්පාවක් අද (1) පෙරවරුවේ ඇතිවූ බව අමෙරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි.
