අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද (05) අමෙරිකාවේ ප්‍රාන්ත 50ක සහ කොලොම්බියා පරිපාලන කලාපයේ දී පැවැත්වේ.
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ අවසන් රැළි අද. හෙට ඡන්දය.
ඇමෙරිකන් ජනාධිපතිවරණය හෙට (5) පැවැත්වෙයි. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේය.
වායු දූෂණය ඉහවහා යෑම හේතුවෙන් පාකිස්තානයේ ප්‍රාන්ත කීපයක පාසල් වසා දැමීමට බලධාරීහු පියවර ගෙන ඇතැයි වාර්තා වනවා.
බ්‍රිතාන්‍යයේ කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වයට කළු ජාතික කාන්තාවක්
බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම පසුගියදා සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාතික බ්‍රිතාන්‍ය කාන්තාවක වන 44 හැවිරිදි කෙමී බේඩ්නොච්ය.
අයතුල්ලා අලී කමේනීගේ X සමාජ මාධ්‍ය ගිණුම අත්හිටුවයි
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනීගේ ‘එක්ස්’ සමාජ මාධ්‍ය ගිණුම තාවකාලිකව අත්හිටුවා ඇත.
ඔස්ට්‍රේලියාවෙන් බිහිවුණු විශිෂ්ට වේගපන්දු යවන්නෙක් ලෙස සැලකෙන කාල් රැකමන් ගේ සොහොයුරිය ඇයගේ බ්‍රිස්බෙන් නිවසේදී ඇතිවූ ගැටුමකින් අනතුරුව මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
උතුරු ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 73 දෙනෙකු මියගොස් තිබේ.
හදිසියේම පාසල් සහ රාජ්‍ය ආයතන වසා දැමීමට තීරණයක්
මේ වන විට රට පුරා විදුලිය ඇනහිට ඇති බව කියුබානු විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කර සිටිනවා.
