යුද්ධය අවසන් කිරීමට ඉරාන ජනාධිපතිගෙන් කොන්දේසි තුනක්
පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබේ.
යුද්ධය අවසන් කිරීමේ තීරණය ගන්නේ අපි මිසක් ට්‍රම්ප් නෙවෙයි - ඉරානයෙන් දැඩි ප්‍රකාශයක්
යුද්ධය අවසන් කිරීම පිළිබඳ තීරණය ගන්නේ ඉරානය බව අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයට දැඩි ප්‍රතිචාර දක්වමින් ඉරානය පවසා තිබේ.
සැලැසුම් කළ කාලයටත් වඩා කඩිනමින් යුද්ධය අවසන් වනු ඇති බවට ට්‍රම්ප් කියයි
සැලැසුම් කළ කාලයටත් වඩා කඩිනමින් ඉරාන යුද්ධය අවසන් වනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් වූ මුජ්තබා කමෙයිනි වෙත රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සුබපැතුම් පණිවිඩයක් යවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඉරානයේ උත්තරීතර නායකයා ලෙස කමේනිගෙ පුත් Mojtaba Khamenei පත්වෙයි
අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගෙන් පසු, ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස ඔහුගේ දෙවන පුත්‍රයා වන මොජ්තබා කමේනි (Mojtaba Khamenei) තේරීපත්ව තිබේ.
ඉරානයේ උත්තරීතර නායකයා ලෙස කමේනිගෙ පුත් Mojtaba Khamenei පත්වෙයි
සාම සාකච්ඡා කරන්න ඕනෙ අපි එක්ක නෙවෙයි .මේක ඇවිලූ පාර්ශවයන් එක්ක - ඉරාන ජනපති
ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) සාම සාකච්ඡා සහ මැදිහත්වීම් පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
අවි බිම තබා වහා යටත් වුනොත් සම්පුර්ණයෙන් ආරක්ෂිතයි ! නැති නම් මරණය - ට්‍රම්ප් ඉරානයට දැනුම් දෙයි
අවි බිම තබා වහාම යටත්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බළකායට, එහි හමුදාවන්ට සහ පොලීසියට දැනුම්දී තිබේ.
දින 5ක් තුළ ඉරානයේ සිවිල් වැසියන් 1,097ක් මරුට - 181 දෙනෙක් ළමුන්
ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කර අදට (04) දින 5ක් ගතව ඇති අතර, පසුගිය 28 වන දා සිට අද දිනය දක්වා වූ කාලසීමාව තුළ ඉරානයේ සිවිල් වැසියන් 1,097ක් ඝාතනයට ලක්ව ඇතැයි අමෙරිකාව පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA) පවසයි.
