හිස්බුල්ලා සහ ගෝටා අතර ගිවිසුමක් ඇති බව හෙළිවේ.. Featured

Published in පුවත්
Wednesday, 16 October 2019 22:08

ජනාධිපති අපේක්ෂක හිස්බුල්ලගේ සහය ජනාධිපති අපේක්ෂක ගොටාබයට වන බව ප්‍රකාශ කරමින් නැගෙන හිර පලාත තුල හිස්බුලා විසින් පත්‍රිකාවක් බෙදා හැර තිබේ එහි මෙසේ සඳහන් වේ.

" ජාති ආගමික බේද නැති ආචාර්ය හිස්බුල්ලා ආණ්ඩුකාරයා කරමු. දක්ෂතාවයත් වැඩපිළිවෙලක් තියෙන ජාති ආගමි බේද නැති එම් එල් ඒ එම් හිස්බුල්ලව ආණ්ඩුකාරයා කර සාමකාමී සමබර නැගෙනහිරක් ගොඩ නගමු.

මුස්ලිම් ඡන්ද දායකයන් ඔ‍ටුවා ලකුණටත් දෙමළ ඡන්දදායකයා පොහො‍ටුව ලකුණටත් ඡන්දය දෙමු.
සැබෑ නායකයා ගොටාබය රාජපක්ෂ මැතිදුන් සහ නැගෙනහිර නායකයා හිස්බුල්ලා මැතිදුන් එකතුවී අලුත් නැගෙනහිරක් හෙට උදාකරයි.

මුස්ලිම් දෙමළ පෙරමුණ"

ජනාධිපති අපේක්ෂක හිස්බුල්ලගේ සහය ජනාධිපති අපේක්ෂක ගොටාබයට වන බව ප්‍රකාශ කරමින් නැගෙනහිර පලාත තුල හිස්බුලා විසින් පත්‍රිකාවක් බෙදා හැරීම තුලින් ගොටාබය සහ හිස්බුල්ල අතර ඇති සහයොගිතා ගිවිසුම පැහැදිලිය. මෙය ඔවුන්ගේ සටකපට දේශපාලන බාවිතාවක් වුවත් මෙය නිත්‍යානු කූල නොවේ.
මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පනවා ඇති නීතිරීති තුල එක අපෙක්ෂකයකුට තවත් අපෙක්ෂකයකුට ඡන්ද පාවිච්චි කරන ලෙස දැන්වීම තහනම් කටයුත්තකි. එහෙත් ඒ සිදුවෙමින් තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us