විදෙස්ගත ශ්‍රමිකයන් 66,000ක් ගෙන්වීමට පියවර  

Published in පුවත්
Wednesday, 13 January 2021 11:53

විදෙස්ගතව ශ්‍රමිකයන් තවත් හැටහයදහසක් ගෙන්වීමේ වැඩපිළිවෙළ යටතේ අද (13 වැනිදා) සිට සෑම දිනකම ශ්‍රමිකයන් තුන්සිය (300) බැගින් ගුවන් යාන වලින් ගෙන්වීමට රජය තීරණය කර ඇත.

මෙම තීරණය සමග රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය කළ හැකි පිරිස් තවත් තුන්දහසකින් අද (13 වැනිදා) සිට වැඩි කිරීමට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නියෝග කර තිබේ.

ඒ අනුව නිරෝධායන මධ්‍යස්ථාන හා වෙනත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල නිරෝධායනය කළ ප්‍රමාණය තුන්දහසේ සිට හයදහස දක්වා වැඩි කිරීමට නියමිතය.

-පංචාලි අබේසේකර

Last modified on Wednesday, 13 January 2021 13:51

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us