එසේම මරණ දඩුවම නියම වී ඇති සියලු දෙනා පිරිමි පුද්ගලයන් බවත් මිනීමැරුම් චෝදනා යටතේ සිටි පිරිස හැර සෙසු අය මරණ දණ්ඩනය නියම වී ඇත්තේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසන්නේ.
-පංචාලි අබේසේකර
පසුගිය වසරේ එකසිය හය දෙනකු මරණ දණ්ඩනයට නියම වී තිබෙන බවත්, එයින් වැඩිම ප්‍රමාණයකට මරණ දණ්ඩනය නියම වී ඇත්තේ මිනී මැරුම් චෝදනා යටතේ සිටි අපරාධකරුවන්ට බවත් බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක පවසා තිබෙනවා.
එසේම මරණ දඩුවම නියම වී ඇති සියලු දෙනා පිරිමි පුද්ගලයන් බවත් මිනීමැරුම් චෝදනා යටතේ සිටි පිරිස හැර සෙසු අය මරණ දණ්ඩනය නියම වී ඇත්තේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසන්නේ.
-පංචාලි අබේසේකර
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...
