ඉනදියානු කොවිඩ් එන්නතට මෙරට අනුමැතිය හිමිවේ.

Published in පුවත්
Friday, 22 January 2021 12:56

ඉන්දියාවේ නිෂ්පාදිත කොවිව් 19 එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමත කිරීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සිදුකර තිබේ.

මේ අනුව ඉන්දියාව විසින් ඔක්ස්ෆෝර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ඇසුරෙන් නිෂ්පාද්නය කරන කොවිෂීල්ඩ් එන්නත මෙරට ලබා ගැනීම වෙනුවෙන් වන ලේඛනමය කටයතු අවසන් වන අතර මෙම අනුමැතිය ඉන්දියාවට දැනුම් දීමෙන් පසුව එන්නත මෙරටට ලබා දීම ඉන්දියාව විසින් සිදු කිරීමට නියමිතය.

මීට පෙර මෙම එන්නත් තොගයක් භුතානය,මාලදිවයින, බංගලාදේශය නේපාලය මියන්මාරය සහ සීෂෙලස් රාජය සඳහා ඉන්දියාව ලබා දී තිබිණි.

එක්සත් ජාතීන් විසින් ලබා දෙන පහසුකම් යටතේ මෙරට ජනගහනයෙන් සියයට 20 කට මෙම එන්නත නොමිලයේම ලැබීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us