අධික ලෙස වෙහෙස වී වැඩ කරන්න එපා ! වෛද්‍යවරු දැනුම් දෙයි  

Published in පුවත්
Monday, 03 May 2021 10:19

මේ දිනවල පැතිර යන කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදය පෙණහැල්ලට දරුණු බලපෑම් එල්ල කරන බැවින් අධික ලෙස වෙහෙස වී වැඩ කිරීමෙන් වළකින ලෙස ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ජනතාවට දැනුම් දී සිටියි.

එමන්ම නිවසේ පියගැට පෙළ නැඟ දෙවන මහලට යන විට ඔබට වෙනදාට නොමැති මහන්සියක් දැනෙන් නම් හෝ බසයෙන් බැස රාජකාරි ස්ථානයට යන විටදී නිවසට පැමිණෙන විටදී වෙනදා නොමැති මහන්සියක් දැනෙන් නම් එය ඇතැම් විට කොවිඩ් රෝග ලක්ෂණයක් විය හැකි බවයි ඔහු පවසා සිටින්නේ..

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us