TNA මන්ත්‍රීවරුන්ගෙන් 5ක් ද්විත්ව පුරවැසියන්.!

Published in පුවත්
Friday, 21 October 2022 17:26

දෙමළ ජාතින සන්ධානය 22 ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ එම පක්ෂයේ මන්ත්‍රීවරු 5 දෙනෙකුම ද්විත්ව පුරවැසියන් වීම පදනම් කරගෙන බව දැන ගැනීමට ඇත.

පොදු ජන පෙරමුණේ බැසිල් පාර්ශ්වය 22 සංශෝධනය්ට එරෙහි වන්නේ බැසිල් රාජපක්ෂ ද්විත්ව පුරවැසියකු වන නිසාය. එමෙන්ම එම පාර්ශ්වය ඉල්ල්ල සිටි ඇමැතිධුර නොලැබීමත් මෙයට හේතුවක්ව තිබිණි. මේ නිසා 22 සංශෝධනය පරාජය කිරීම වෙනුවෙන් විශාල වෙහෙසක් එම කණ්ඩායම විසින් ගත්තද අවසානයේදී අද සවස 22 ට පක්ෂව ඡන්ද පාවිච්චි කිරීමට තීන්දු කර ඇතැයි ද දැන ගන්නට ඇත.

කෙසේ නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැසිල් රාජපක්ෂගේ සිරකාරයෙක් යනුවෙන් විපක්ෂ ගෙන යන ප්‍රචාරය මේ අනුව පදනම් විරහිත කරුණක් බවට පත් වනු ඇත.

Last modified on Friday, 21 October 2022 17:27

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us