IMF සාකච්ඡා සාර්ථකයි !

Published in පුවත්
Wednesday, 18 October 2023 08:36

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබාගැනීමට නියමිත දෙවන වාරික මුදල ඉදිරියේදී හිමිවනු ඇති බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔහු සඳහන් කළේ, එම අරමුදල සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක මට්ටමකට පැමිණ ඇති බවය.

"ඉතාම සාර්ථක සාකච්ඡාවක් යනවා. අපි වැටිලා තිබුණ ගැඹුරු වගේ ඉඳලා අපිට මෙහෙම සරලව අහවල් දවසේ මෙහෙම වෙන්න කිව්වට එහෙම බෑ. එහෙම වුණා නම් තමා පුදුමේ. අපි ඉතාමත් දරුණු ආර්ථික අගාධයකට තමා වැටුණේ. ඒ නිසා ඒ සාකච්ඡා සාර්ථකව යනවා. සමහර කාරණාවල අපේ එකඟතාවයන් ප්‍රමාදවීම් තියෙන්න පුළුවන්. තව දිනාගත යුතු අවස්ථා තියෙන්න පුළුවන්. ඒ ඔක්කෝම සාර්ථකයි. මම බලාපොරොත්තු වෙනවා ඉතාම නුදුරේ දීම දෙවැනි වාරිකය ගන්න පුළුවන් පුළුවන් කියලා."

 -P.M

Last modified on Wednesday, 18 October 2023 12:55

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us