පර්සි අබේසේකර ක්‍රිකට් දිවිසැරිය නිමා කරයි

Published in පුවත්
Monday, 30 October 2023 21:10

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිරිගන්වන්නෙකු ලෙස ලෝ ප්‍රකට ප්‍රචලිත පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයනවිට ඔහු 87 හැවිරිදි වියේ පසුවිය. දශක ගණනාවක සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ දිරිගන්වන්නා ලෙස ප්‍රසිද්ධියට පත් පර්සි අබේසේකර දේශීය මෙන්ම විදේශිය ක්‍රිකට් ක්‍රීඩාංගනවල සිංහ ධජය ඔසවමින් ක්‍රිකට් ක්‍රීඩකයන් සමග ජය පැරදුම හමුවේ මෙරට සිටි ජනප්‍රියතම ක්‍රීඩා ලෝලියකු වශයෙන් එතුමා හැදින්වේ.  පර්සි අබේසේකර තමන්ගේ ජීවිතයම ක්‍රිකට් කර ගත් අපූරු මිනිසෙකි.

Last modified on Monday, 30 October 2023 21:10

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us