ජනතාව වෙනුවෙන් හිටගන්නවා නම් අයවැයට විරුද්ධ වෙන්න හේතුවක් නැහැ !

Published in පුවත්
Monday, 13 November 2023 09:58

ජනතාව විසින් මෙතෙක් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් මෙවර අයවැය සකස් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.



අමාත්‍යවරයා පැවසුවේ කිසිඳු දේශපාලන පක්ෂයකට අයවැයට විරුද්ධවීමට හේතුවක් නොමැති බවයි.

එහි දී වැඩිදුරටත් අදහස් පල කළ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ,

‘‘මෙම අය වැය මෙතෙත් ජනතාව විසින් මතුකල කාරණාවලට විසදුම් තිබෙන අයවැයක්. ඒ අනුව විපක්ෂයට තීන්දුවක් ගන්න වෙයි, ඔවුන් මේ අයවැයට පක්ෂව ජනතාව වෙනුවෙන් හිටගන්නවාද නැත්නම් අයවැයට විරුද්ධ වෙලා නැවතත් සුපුරුදු විපක්ෂයක භූමිකාව සිදුකරනවාද කියලා. ජනතාව වෙනුවෙන් හිටගන්න සෑම දේශපාලන පක්ෂයකටම මෙම අය වැය ලේඛනය විරුද්ධ වෙන්න හේතුවක් නැහැ කියලා විශ්වාසයක් තියෙනවා. ආර්ථික අපහසුතා නිසා දැඩි බලපෑමට පත් වුණු බොහෝ ක්ෂේත්‍රයන් සහ ආර්ථික ස්ථාවරත්වය වර්ධනය කරන්න මෙමගින් බලාපොරොත්තු වෙනවා.  අද පස්වරුවෙනකම් බලාගෙන ඉමු මෙම අයවැයේ අන්තර්ගතය බලන්න.” බවයි. 

- රන්ජනා

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us