මාගේ කාලේ මා මත්ද්‍රව්‍ය මර්දනය කළා - මෛත්‍රී

Published in පුවත්
Monday, 20 November 2023 08:25

ජනාධිපතිවරයකු ලෙස සිය වකවානුවේදී මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් සිදු කළ කාර්යභාරය හේතුවෙන් එම ව්‍යාපාරය අඩපණව තිබූ බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

අද වනවිට සමාජයේ සෑම ස්තරයක් තුළම මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වී ඇති බවද හිටපු ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

එමෙන්ම මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ නිරත වීම හේතුවෙන් සිරදඬුවම් ලබා සිටි සිවුදෙනකුට මරණ දඬුවම ලබාදීමට තමන් උත්සාහ කළ අවස්ථාවේදී ඊට සියලු දෙනා සහයෝගය ලබා දුන්නේ නම් අද වනවිට පාසල්වලට මේ ආකාරයට අයිස් මත්ද්‍රව්‍ය ව්‍යාප්ත නොවන බවද මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us