පාසල් නංවන පියවර රැසක්  

Published in පුවත්
Tuesday, 05 December 2023 14:11

පාසල් ක්‍රීඩාව ශක්තිමත් කරමින්, ගම්වල දරුවන්ට ජාතික මට්ටමට පැමිණීමට තිබෙන අවස්ථාව පුළුල් කළ යුතු බව, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසුවේය.

පාසල් ක්‍රීඩාව ශක්තිමත් කිරීම සඳහා ක්‍රීඩා ගුරුවරු පාසල්වලට බඳවා ගත යුතු බවත් පාසල් ක්‍රීඩා ගුරුවරු සඳහා, ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලා සහ පුහුණුවීම් ලබා දෙමින් සියලුම ක්‍රීඩා සම්බන්ධව අව‌බෝධයක් ලබා දිය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එමෙන්ම පාසල් සිසුන් සඳහා වන පෙළපොත් ලබන වසරේ පෙබරවාරි 19 වනදාට පෙර ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශිෂ්‍ය විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේය.

මේ අතර විවිධ දුෂ්කර පාසල් හුදෙකලා පාසල්වල සිසු සිසුවියන් 7 47, 093ක් සඳහා පාවහන් වවුචර ලබාදීමට රුපියල් මිලියන 2200 ක් වැය කර ඇති බවත් නව පාසල් වාරයේ දී තෝරාගත් පාසල් සහ පිරිවෙන් සිසුන් සඳහා නිල ඇඳුම් පෙළපොත් ලබා දී අවසන් කරන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (04) දින සිසුන්ට පාවහන් පෙළපොත් බෙදා බෙදාදීමේ උත්සවයකට සහභාගී සහභාගී වෙමිනි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us