මාවනැල්ලේ ගින්නෙන් වෙළෙඳසැල් 30 ක් දැවී අළුවෙයි

Published in පුවත්
Monday, 29 January 2024 10:02

මාවනැල්ල නගරයේ වෙළෙඳසැල් පෙළක ඊයේ (29)රාත්‍රියේ හදිසියේ ඇති වූ ගින්නකින් වෙළෙඳසැල් 30 කට ආසන්න ප්‍රමාණයක් සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

මාවනැල්ල නගරයේ බස් නැවතුම්පොළ පිටුපස පිහිටි රෙදි, ප්ලාස්ටික්, පළතුරු වැනි වෙළෙඳ සැල් පෙළක මෙලෙස ගින්න හට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, පැයක පමණ කාලයකින් ගින්න පැවති බවයි.

දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුව මාවනැල්ල ප්‍රාදේශීය සභාවට අයත් ගිනි නවීමේ රථ යොදා ගනිමින් ගින්න නිවා දමා තිබේ.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us