තායිලන්ත අගමැති මෙරට නිල සංචාරයක

Published in පුවත්
Monday, 29 January 2024 13:23

තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin දෙදින නිල සංචාරයක් සඳහා ලබන මස මෙරටට පැමිණීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනයක් අනුව තවිසින් පෙබරවාරි 03 සිට 04 වනදා දක්වා මෙරට සංචාරය කිරීමට නියමිත බව විදෙස් කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

ඔහු 76 වැනි ශ්‍රී ලංකා නිදහස් දින සැමරුම් උත්සවයේ ආරාධිතයෙක් ලෙස  මෙරටට පැමිණෙයි.

එමෙන්ම  මෙම සංචාරය තුළදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග නිල සාකච්ඡාවක් පැවැත්වීමටත් ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ද සහභාගී වීමටත් නියමිතය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us