ලබන 17 වනදා මෙරට ලෝක යුධ විරෝධී සංවිධානයෙන් පාගමනක්

Published in පුවත්
Tuesday, 14 May 2024 11:58

ලෝකයේ පවතින යුද්ධ වලට විරෝධය පළකරමින් පාගමනක් පැවැත්වීමට ''ලෝක යුධ විරෝධී සංවිධානය'' කටයුතු යොදා තිබෙනවා.

ලබන 17 වනදා විහාර මහා දේවි උද්‍යානයෙන් එය ආරම්භ වන බවයි එම සංවිධානයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ප්‍රකාශ කළේ.

යුක්රේන රුසියා සහ පලස්තීන ඊශ්‍රායල ඇතුළු යුද්ධවලට විරෝධය පළ කිරීම පාගමනේ අරමුණයි.

විහාර මහා දේවි උද්‍යානයෙන් ආරම්භ කෙරෙන පාගමන ඇමරිකා තානාපති කාර්යාලය දක්වා ගමන් කර සංදේශයක් භාරදීමට කටයුතු යොදා ඇති බවයි ලෝක යුධ විරෝධි සංවිධානයේ නියෝජිතයින් ප්‍රකාශ කළේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us