සෞඛ්‍ය වර්ජනය අද බස්නාහිර පළාතේ

Published in පුවත්
Tuesday, 21 May 2024 12:03

වෛද්‍යවරුන් සඳහා රුපියල් 35000කින් ඉහළ දැමූ DAT දීමනාවට සාපේක්ෂව තම දීමනා ඉහළ නංවන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පළාත් මට්ටමින් ආරම්භ කළ වර්ජනය අද (21) බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වේ.

එය අද (21) උදෑසන 08 සිට පැය 04ක කාලයක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

එම හේතුවෙන් එම පළාතේ සියලුම රජයේ රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතනවල කටයුතුවලට බාධා එල්ල වන බවත් වැඩිදුරටත් වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us