විදුලි බල පනත් කෙටුම්පත අද විවාදයට

Published in පුවත්
Thursday, 06 June 2024 08:12

අද(06) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ. විදුලි බල පනත් කෙටුම්පත අද දිනයේ විවාදයට ගැනීමට නියමිතයි.

ඉන් අනතුරුව අද පස්වරු 5.30 ට පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වෙන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ සදහන් කළේ ය.

මේ අතර, අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත විදුලි බල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක අජිත් පී. පෙරේරා මහතා අදහස් පල කළේ ය.

රජයේ ගිණුම්පිළිබද කාරක සභාව,අධ්‍යාපනය පිළිබද ආංශික අධික්ෂණ කාරක සභාව සහ සෞඛ්‍ය පිළිබඳව ආංශික අධික්ෂණ කාරක සභාව ද අද (06)පාර්ලිමේන්තු සංකිර්ණයේදී රැස්විමට නියමිතයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us