අධික වර්ෂාවෙන් කුඹුරු අක්කර 15,000කට හානි -ගණනය කිරීමෙන් අනතුරුව වන්දි ලබාදිමට පියවර

Published in පුවත්
Thursday, 06 June 2024 09:00

අධික වර්ෂාවෙන් දිවයින පුරා කුඹුරු අක්කර 15,000කට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ‍, බස්නාහිර පළාතේ ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් වගා හානිවිම් වාර්තා වන බවයි.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් ගණනය කිරීමෙන් අනතුරුව වගා හානි සදහා වන්දි ලබාදිමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසයි.

පසුගියදා ඇති වු අධික වාර්ෂාව හේතුවෙන් මේ වනවිට වී වගා කළ කුඹුරු බොහොමයක් ජලයෙන් යටවී තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us