IMF තුන්වන වාරිකයේ සාකච්ඡා හෙටින් ආරම්භ වේ

Published in පුවත්
Tuesday, 11 June 2024 09:27

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) තුන්වන වාරිකය ලබාදීම සඳහා වන සාකච්ඡා හෙට (12) දින ආරම්භ කිරීමට නියමිතයි.

මෙම සැසියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ තුන්වැනි ණය වාරිකය ලබාදීම පිළිබඳ අනුමැතිය ලබා දෙනු ඇති.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ X පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ, මෙම සැසියේදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති හා ආර්ථිකයේ සිදු කරන ලද ප්‍රතිසංස්කරණ පිළිබඳව අවධානය යොමුවනු ඇති බවයි.

තුන්වැනි වාරිකය සඳහා සාර්ථක සමාලෝචනයක් වෙනුවෙන් සියලු රටවල සහය අපේක්ෂා කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුන්වැනි වාරිකය වශයෙන් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ණය මුදල ඩොලර් මිලියන 330කි.

-P.M

Leave a comment

worky

worky1

ld add copy

Gossip

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

Connet With Us