IMF තුන්වන වාරිකයේ සාකච්ඡා හෙටින් ආරම්භ වේ

Published in පුවත්
Tuesday, 11 June 2024 09:27

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) තුන්වන වාරිකය ලබාදීම සඳහා වන සාකච්ඡා හෙට (12) දින ආරම්භ කිරීමට නියමිතයි.

මෙම සැසියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ තුන්වැනි ණය වාරිකය ලබාදීම පිළිබඳ අනුමැතිය ලබා දෙනු ඇති.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ X පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ, මෙම සැසියේදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති හා ආර්ථිකයේ සිදු කරන ලද ප්‍රතිසංස්කරණ පිළිබඳව අවධානය යොමුවනු ඇති බවයි.

තුන්වැනි වාරිකය සඳහා සාර්ථක සමාලෝචනයක් වෙනුවෙන් සියලු රටවල සහය අපේක්ෂා කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුන්වැනි වාරිකය වශයෙන් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ණය මුදල ඩොලර් මිලියන 330කි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us