ආපදා හේතුවෙන් ගොවිපල ඇතුළු සත්ව පාලන ක්ෂේත්‍රයට දැඩි බලපෑම්

Published in පුවත්
Friday, 05 December 2025 18:22

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ගොවිපල ඇතුළු සත්ව පාලන ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් කේ.කේ සරත් මහතා පැවසුවේ සත්ත්ව ක්ෂේත්‍රයට සිදු වූ හානි සම්බන්ධයෙන් මෙතෙක් නිවැරදි තොරතුරු වාර්තා වී නොමැති බවය.
මේ හේතුවෙන් යම් ගොවිපලකට හානි සිදුව ඇත්නම් ප්‍රදේශයේ පශූ වෛද්‍ය කාර්යාලයට කඩිනමින් දැනුම්දෙන ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉල්ලීමක් කර තිබේ.

මේ අතර මෙම කාලය තුළ සත්ත් මාංශ මිලදී ගැනීමේදී දැඩි සැළකිල්ලක් දක්වන ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් කේ.කේ සරත් මහතා පවසයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us