අද (05) සවස 4ට මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑම් අවධානම් නිවේදන නිකුත් කර ඇත.
පසුගිය පැය 24 තුළ මි.මී 150ට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පොළොව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩා වැටීමේ අනතුරුවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථානයකට යන ලෙස ජාතික ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය රතු නිවේදනය මඟින් දැනුම් දී තිබේ

