චක්‍රලේක අංක 03/2025 හා pen/pol06/25-2024 චක්‍රලේක මගින් දිස්ත්‍රික් ලේකම් වරුන්ට හා ප්‍රාදේශීය ලේකම් වරුන්ට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් මහා බාණ්ඩාගාරයේ එකඟත්වය ඇතිව නිකුත් කළ චක්‍රලේක අනුව මේ පිලිබඳව දැනුම් දී තිබෙනවා.
ඒ අනුව 2026 වසරේ ජනවාරි 09 මස දින, පෙබරවාරි 10 මස දින, මාර්තු මස 10 දින, අප්‍රේල් 09 මස දින, මැයි 08 මස දින, ජුනි මස 10 දින, ජුලි 10 මස දින, අගෝස්තු මස 10 දින, සැප්තැම්බර් මස 10 දින, ඔක්තෝම්බර් මස 07 දින, නොවැම්බර් මස 10 දින හා දෙසැම්බර් මස 10 දින විශ්‍රාම වැටුප් ගෙවීමට නියමිතයි.

