ඒ අනුව, අද (18) දින සිට අදාළ ප්‍රතිලාභීන්ට අස්වැසුම බැංකු ගිණුමෙන් එම වැඩිහිටි දීමනාව ලබාගත හැකියි.
මේ යටතේ, රුපියල් 3,081,730,000 ක (තුන් බිලියන අසූ එක් මිලියන හත්සිය තිස් දහසක්) මුදලක් ප්‍රතිලාභීන් 616,346 (හය ලක්ෂ දහසය දහස් තුන්සිය හතළිස් හයක්) අතර බෙදා හැරීමට නියමිතයි.

