'එල්ෆින්ස්‌ටන්', ගාමිණී ෆොන්සේකාගේ නමින්

Published in පුවත්
Wednesday, 08 October 2014 10:36

විදේශිකයකු වූ එල්ෆින්ස්‌ටන් සාමිවරයා නමින් මෙතෙක්‌ නම් කොට තිබෙන කොළඹ එල්ෆින්ස්‌ටන් රංගශාලාව නව ප්‍රතිසංස්‌කරණ කටයුතුවලින් පසුව ගාමිණී ෆොන්සේකා අනුස්‌මරණ රංග ශාලාව ලෙස නම් කිරීමට නියමිත බව සංස්‌කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක මහතා පැවසීය.

කලා ලොව මෙන්ම දේශපාලන දිවියේ ද කැපී පෙනෙන චරිතයක්‌ ලෙස කථානායක ධුරය ද හොබවමින් රටට විශාල සේවාවක්‌ ඉටුකළ
සිනමාවේ "සක්‌විති" යන නාමයෙන් හැඳින්වූ එකම කලාකරුවා ලෙස ගාමිණී ෆොන්සේකා මහතා හැඳින්විය හැකි බවත් එම නිසාම මෙම රංගශාලාව එතුමන් නමින් නම් කිරීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා පැවසීය.

පසුගියදා ටවර් හෝල් රඟහල පදනම රැස්‌ වූ අවස්‌ථාවේදී තමන් මෙම යෝජනාව ගෙන ආ බවත් කලාකරුවන් එයට එකඟත්වය පළ කළ බවත් පැහැදිලි කළ අමාත්‍යවරයා මෙම යෝජනාවට ජනාධිපතිවරයාගේ ද අවසරය ලැබී ඇති බව සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

Connet With Us