මෛත්‍රී ගේ කොළොන්නාව පෝස්ටර් කණ්ඩායමට කඩු ප්‍රහාර.

Published in පුවත්
Monday, 22 December 2014 13:26

දෙසැ. 24 දින වැල්ලම්පිටියේ දී පැවැත්වීමට නියමිත පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ රැස්වීමක් සදහා පොස්ටර් අලවමින් සිටි පිරිසකට පහර දී ඇත.

එසේ පහර දී ඇත්තේ කොටිකාවත්ත හන්දියේ දී සුදු වෑන් රථයකින් පැමිණි කණ්ඩායමකි.

දෙස. 21 දින අලුයම 1.30 ට පමණ ප්‍රහාරය සිදු ව ඇති අතර පැමිණි පිරිස අත ගිණි අවි සහ පොලු තිබූ බව ප්‍රහාරය ලක් වූ පිරිස පවසයි. කඩුවක් වැනි තියුණු ආයුධයකින් සිදු වූ කැපුම් තුවාල සහිතව ප්‍රහාරය ලක් වූ දෙදෙනෙකු කොළඹ ජාතික රෝහළේ ප්‍රතිකාර ලබයි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us