රාජපක්ෂ පවුල් ආණ්ඩුව කලාකරුවන්ගෙත් වයර් කපයි

Published in පුවත්
Friday, 02 January 2015 19:55

‍පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා මේ වන විට බොරැල්ල කැම්බල් පිටියෙහි කලාකරුවන්ගේ ප්‍රධානත්වයෙන් පුරවැසි බලය ජන රැළියක් පැවැත්වේ.

නමුත් එම කටයුත්තට බාධා කරමින් එහි සවිකර ඇති ස්පීකර් වල වයර් කපා දමා ඇත.

මෙවැනි ක්‍රියා හරහා ජනතාවට වඩ වඩාත් අවබෝධ කරවීමට උත්සාහ කරන්නේ රාජපක්ෂ ආණ්ඩුව බලය අයුතු ලෙස යොදා ‍ගෙන අයිතිවාසිකම් පැහැර ගැනීම බව එම සිදුවීමෙන් ඔප්පුකර පෙන්වා හමාරය.

මේ දිනවල මහින්ද රාජපක්ෂ මහතාගේ වේදිකාවේ ගැයෙන ඔහුගේ තේමාගිතය නිර්මානය කල සංගීතඥ පේෂල මනෝජ් මහතා ද මෙම පුරවැසි බලය වේදීකාවට පැමිණ සිටී. ඒ අනුව පේෂල මනෝජ් මහතාගේ සහායද පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබී ඇත.

සබැදි පුවත්

මහින්දගේ තේමා ගීය හැදු පේෂල ස්වරය මාරු කරයි

artist-kabal-2

artist-kambal-1

Last modified on Friday, 02 January 2015 21:09

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us