නිදහසට ඉන්දීය අගමැති මෝදි සිංහලෙන් සුභපැතුම් එවයි

Published in පුවත්
Wednesday, 04 February 2015 09:32
ඉන්දීය අගමැති  නරේන්ද්‍ර සිං මෝදි  ශ්‍රි ලංකාවේ  67 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් සුභ පතා තිබේ.  
 
මෝදි මහතා පවසා ඇත්තේ   ඉතිහාසයේ බැඳුම්කර, සංස්කෘතිය මය වශයෙන් නොබිඳිය හැකි වටිනාකමක් ශ්‍රී ලංකාව සමග ඇති බවයි. 
 
එමෙන්ම සිංහල දෙමළ හා  ඉංග්‍රිසි, භාෂාවලින් tweets කර ඇති ඒ මහතා   ශ‍්‍රී ලංකාවේ "අනාගත සංවර්ධනය උදෙසා මාගේ සුභ පැතුම්.
 
මෙම මස අග භාගයේදී ජනාධිපති සිරිසේන මහතා පිළිගැනීමට මම බලාපොරොත්තුවෙන් සිටිමි." යනුවෙන්ද පවසා ඇත..
 
ModiSinhala

 

Last modified on Wednesday, 04 February 2015 09:46

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us