මහින්ද නිදහස් උළෙල මඟ හරී Featured

Published in පුවත්
Wednesday, 04 February 2015 09:48
අද දින පැවැත්වෙන 67 වන නිදහස් උළෙල සඳහා සහභාගීවන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා පත්‍රයක් යැවීමට රජය විසින් කටයුතු කර තිබුණද ඔහු මේ සඳහා සහභාගී වී නොමැත.
මෙම උළෙල සඳහා සියළූම අමුත්තන්ට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් ආරාධනා පත්‍ර යවා තිබිණි. ඒ අනුව හිටපු ජනාධිපතිවරයාටද ආරාධනා පත්‍ර යොමු කර ඇත.
 
කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ වත්මන් නිදහසේ පියා තමන් බවට දැඩි ප්‍රචාරයක් ගෙන ගිය හිටපු ජනාධිපතිවරයා මේ සඳහා සහභාගී නොවීම  ඔහු විසින් පොරවගෙන සිටින දේශප්‍රේමී සළුපිළි ගැලවීයාමක්  බව දේශපාලන විචරක මතයයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us