'එලවන්න පෙර අස්වෙන්න' -ජනපති කියයි

Published in පුවත්
Saturday, 19 July 2014 11:00

සාමුහික තීන්දුවලට එකඟ වීමට බැරි නම් ආණ්ඩුවෙන් ඉවත් විය හැකි බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඇමතිවරුන් දෙදෙනෙකුට පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී පැවසු බව අමාත්‍ය විමල් විරවංශ මහතාගේ 'ලංකා සි නිව්ස්' වෙබ් අඩවිය අනාවරණය කරයි.

ඉන් එක් ඇමතිවරයෙක් රටට එරෙහිව ජාත්‍යන්තරයට කේලාම් කියා ඇතැයි පෙන්වා දී ඇති රාජපක්‍ෂ මහතා පොදු අපේක්‍ෂකයා ලෙස තවත් ඇමතිවරයෙකුගේ ඥාතියෙකු ඉදිරිපත් වීමේ සූදානමක් ඇතැයිද සඳහන් කර ඇත.

එබැවින් තමන් විසින් ඉවත් කරන්න පෙර ඕනෑම අයෙකුට කැබිනට් මණ්ඩලයෙන් ඉවත් විය හැකි යයිද එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

Last modified on Saturday, 19 July 2014 11:26

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us