සභා ගැබේ විරෝධතාවේදී කට්ටිය රෑ එළිවෙනකම් බීලා

Published in පුවත්
Friday, 24 April 2015 07:34

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ඇති චෝදනාවලට නීතිය ක්‍රියාත්මක කිරීමට ගත් උත්සහය පරාජය කිරීම සඳහා මහින්දවාදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු නිදිවර්ජිතව විරෝධතාවක්‌ කළ පසුගිය 20 වැනිදා රාත්‍රියේ සභා ගැබ තුළ මත්පැන් පානය කර ඇත්ද යන්න පිළිබඳව පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට ආණ්‌ඩු පක්‍ෂය තීරණය කර ඇත.

එදින රාත්‍රියේ සිට පසුදා උදෑසන දක්‌වා සභා ගැබෙහි රැඳී සිටිමින් විරෝධතාවට එක්‌වූ මන්ත්‍රීවරු එතුළට මත්පැන් ගෙන්වා පානය කර ඇති බවටත්, පාර්ලිමේන්තු භෝජනා ගාරයෙන් කට ගැස්‌ම පිළියෙළ කර ඇති බවටත් පැමිණිලි ලැබී ඇතැයි ආණ්‌ඩු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ ඊයේ (23 දා) ප්‍රකාශ කළේය.

එම නිසා මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ පවත්වා ඒ පිළිබඳ කථානායකවරයා වෙත දැනුම් දීමට ආණ්‌ඩු පක්‍ෂය තීරණය කළ බවද ඉහත ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

- දිවයින ඇසුරෙණි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us