ජාතික කොඩියේ රීති නීති කිරීමේ සූදානමක්

Published in පුවත්
Wednesday, 13 May 2015 10:25

1986 වසරේ සම්පාදනය කළ ජාතික කොඩිය සම්බන්ධයෙන් වූ රීති සංග්‍රහය නීති සංග්‍රයක් බවට පත් කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට අද (13) ඉදිරිපත් කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා පවසයි.

ජාතික කොඩිය භාවිතා කිරීමේදී සහ නිෂ්පාදනය කිරීමේදී එයට සිදුවන අගෞරව සහගත ක්‍රියාවන් වැළැක්වීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කරන බවයි ඔහු කියා සිටියේ.

ජාතික කොඩිය සම්මත ක්‍රමවේදයෙන් තොරව ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පොලීසියට පැමිණිලි 3 ක් ලැබී ඇත. හිටපු ආරක්ෂක ලේකම්වරයා පළමුවරට අල්ලස් කොමිසමට පැමිණි දිනයේ ප්‍රදර්ශනය වූ කොඩියක් හේතුවෙන් මේ පිළිබඳ පුළුල් කථිකාවක් ඇතිවුණි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us