ස්වභාවික ගෑස් නිෂ්පාදනය මේ වසරේ අග සිට

Published in පුවත්
Wednesday, 13 May 2015 12:27

ශ්‍රී ලංකාවේ ස්භාවික ගෑස් නිෂ්පාදනය මේ වසරේ අවසානය වනවිට ආරම්භ කිරීමට නියමිත බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ඊයේ(12) එම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා  ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව තුල තෙල් සහ ගෑස් නිෂ්පාදන සඳහා හොඳ නීති රාමුවක්  ඇති කළයුතු බවයි. ඔහු පවසන පරිදි ශක්තිමත් නීති රාමුවකින් තොරව තෙල් සහ ගෑස්  ආශ්‍රිත නිෂ්පාදන සඳහා ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම අපහසු වේ.

එමෙන්ම ලෝක වෙළඳ පොළේ තෙල් සහ ගෑස් මිල ඉහළ ගියත් ශ්‍රී ලංකාවේ තෙල් මිල ඉහල දැමීමට කටයුතු නොකර බව ඇමතිවරයා ප්‍රකාශ කළේය. ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරේ ලංකාව තුල තෙල් හිඟයක් ඇතැයි සහ තෙල් සංස්ථාව පාඩු ලබන බවට ගෙනයන ප්‍රචාර අසත්‍යක් බවයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us