‘රාඩා’ වංචාව ගැන ලලිත් වීරතුංගගෙන් ප්‍රශ්න කෙරේ

Published in පුවත්
Wednesday, 13 May 2015 13:01

සුනාමි නිවාස ව්‍යාපෘතියක මුදල් අයථා  ලෙස යෙදවීමක් සම්බන්ධව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග  පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත අද(13) උදෑසන කැඳවා ඇතැයි වාර්තා  වේ.

පොලිසිය පසුගිය සෙනසුරාදා(09) ප්‍රතිසංස්කරණ සංවර්ධන නියෝජිත ආයතනයේ හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික්‍රමසුරිය මිලියන 130ක සුනාමි නිවාස අරමුදල වංචාවක් සමබන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහුව විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගැනුනේ කොල්ලුපිටියේ පිහිටි ඔහුගේ නිවසේදීයි.

සාලිය වික්‍රමසුරිය මෙම මස 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සබැඳි පුවත්

‘රාඩා’ ලක්ෂ 1670 වංචාවට ලලිත් වීරතුංගත් ගෑවෙයි

Last modified on Wednesday, 13 May 2015 13:04

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us