ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට මුදල් අැමතිගෙන් පොරොන්දුවක්(audio)

Published in පුවත්
Thursday, 14 May 2015 10:10

තවත් මසකින් ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට සිය තැන්පතු ලබා දීම ආරම්භ කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගෝල්ඩන් කී තැන්පත්කරුවන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (13)පෙරවරුවේ අමාත්‍යංශයේ පැවැති අවස්ථාවේදිය.

පළමු වටයේ දී මිලියන 2කට අඩු තැන්පත්කරුවන්ට මුදල් ලබා දීම වෙනුවට සියලු ම තැන්පත්කරුවන්ට හැකි මුදලක් ලබා දෙන ලෙසට මෙහිදී සියළු පාර්ශවයන් එකඟතාවයකට පැමිණ තිබේ.

එසේම ලබන 18 වැනිදා මේ සම්බන්ධ ප්‍රධාන නඩුව යළි සලකා බැලීමේදී ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කළ හොත් එම අවස්ථාවේ දී ම උසාවියට ලිඛිතව එදින සිට මසකින් තැන්පතු යළි ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් මෙම අවස්ථාවේදී පැවසිය.

{soundcloud}https://soundcloud.com/lankadaily/ravimp3{/soundcloud}

7N7A9629

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us