දිලිත් ජයවීර මූල්‍ය අපරාධ කොට්ඨාසයට

Published in පුවත්
Thursday, 14 May 2015 16:54

මාධ්‍ය ආයතනයක ප්‍රධානීයෙකු ලෙස කටයුතු කරන දිලිප් ජයවීර මහතාව මේ වන විට මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ කොටස් වෙලෙද පොළ තුළ සිදු වු අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් මෙලෙස ප්‍රශ්ණ කිරීම් සදහා යොමු කර ඇති බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයේ වැඩි වගකීමක් දැරැවේද මොහුය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us