වෙලේ සුදා ගත්තට නියම සුදාලා එළියේ(Audio)

Published in පුවත්
Thursday, 14 May 2015 16:55

වෙලේ සුදා අත්අඩංගුවට ගත්තද නියම සුදාලා තවම නිදැල්ලේ සිටින බවත් යහපාලනයේ කොටසක් නිසි අාකාරව ක්‍රියාත්මක නොවීම ගැන තමාටද කණගාටුවක් පවතින බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්ත මහතා පැවසුවේය. අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවෙන් පසුව මාධ්‍යවේදිෙයක් විමසා සිටි ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

පසුගිය අාණ්ඩුව පරිප්පු වලට ඩියුටිෆ‍්‍රි නොදුන්නත් එතනෝල්වලට ඩියුටිෆ‍්‍රි දුන් බව ඔහු පවසයි. එවන් නායකයෙක්ව යළි බලයට ගෙන ඒමට පිරිසක් උත්සාහ දරනවාක් මෙන්ම මාධ්‍යයෙන් පවා ඔවුන්ට සහාය පළ කරන බවත් ඔහුගේ අදහසයි. මෙවන් තත්වයක මාධ්‍යයද මීට වඩා වැඩි වගකීමකින් ක්‍රියාකළ යුතු බව අමාත්‍යවරයා පැවසුවේය.

රාජිත සේනාරත්න ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේ අැවන්ට් ගාඩ් සිද්ධිය තවමත් නිසි අාකාරව හෙළිදරව් කර ගැනීමට අසීරුවී අැති අතර ඒ වෙනුවෙන් තමන්ට පවා අල්ලස් දීමට උත්සාහ දැරූ බව සහ තමා කිසිවිටෙක ඒවාට නොනැමුණු බවයි.

හඩ පටයට පහතින් සවන් දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/hon-rajitha-ethanool{/soundcloud}

Last modified on Thursday, 14 May 2015 16:58

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us