මහින්ද හොරු බේරගන්න අධිකරණයට යාමේ උත්සාහයක

Published in පුවත්
Saturday, 16 May 2015 08:18
මූල්‍ය වංචා ඇතුළු අනෙකුත් චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සහ අත්අඩංගුවට ගැනීමට නියමිත විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ පළාත්සභා, පලාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගෙන් දිව්රුම් ප්‍රකාශ එකතු කිරීමේ මෙහෙයුමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් ආරම්භකර තිබේ.
 
අදාළ පාර්ශ්වය නියෝජනය කරන නීතීඥ කණ්ඩායමක් මගින් මෙම දිව්රුම් ප්‍රකාශ එකතු කිරීමේ මෙහෙයුම ආරම්භ කර ඇතිඅ තර, එමදිවුරුම් ප්‍රකාශ එකතු කර එක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් සකස් කිරීමට සැලසුම්කර ඇතිබව එම පාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවසීය.පසුගියදා ගෝඨාභ්හය රාජපක්ෂ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය පූර්වාදර්ශය්ක් ලෙස ගෙන මෙම  සැළසුම ක්‍රියාත්මක වේ.
 
මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසා තිබුණේ අදාළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවයි.

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us