ප්‍රදීප් ගුණවර්ධන මුල්‍ය අපරාධ ඒකකයට

Published in පුවත්
Monday, 18 May 2015 13:39

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා මීට සුළු වෙලාවකට පෙර මුල්‍ය ආපරාධ ඒකකයට කැදවා තිබේ.

ඔහු රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපතිත්වයේ සිටින විට හාල් හා කිරි පිටි ගෙන්වීමේදී සිදු වු මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මෙලෙස ප්‍රශ්ණ කෙරේ.

ප්‍රදීප් ගුණවර්ධන මහතා කොළඹ උතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන අතර ඔහු එළැඹෙන මැතිවරණයේදී එම පක්ෂයෙන් තරඟ කිරීමට බලාපොරොත්තුවෙන් සිටි අයෙකි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us