‘‘සොබාදහමේ දෙව්දහම”

Published in පුවත්
Monday, 18 May 2015 13:43

මහින්ද නාමල් විසින් රචිත ‘‘සොබාදහමේ දෙව්දහම” කෘතිය ජනගත කිරීම 2015 මැයි 25 සඳුදා සවස 3.00 ට මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදි පැවැත්වේ.

අදහස් දැක්වීම - ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා, පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා විසිනි.

හරිත හිසක් - හරිත හදක් ඇති කිතුනුවකු වීමට උපතක් ඇති කරන කතිකාවක් යන තේමාව ඔස්සේ මේ සංවාදය මෙහෙයවනු ලැබේ.

පරිසරයට ආදරය කිරීම, ගරුකිරීම, රැකගැනීම, වැඩිවර්ධනය කිරීම බයිබලීය දේව ධර්මය සමඟ විග්‍රහ කරමින් පාරිසරික දෙව්දහමක් ගොඩනඟන්නට මේ දරන වෑයම ලාංකේය කතෝලික සභාව තුළ ආරම්භක පියවරක් වනු ඇති සේම ඒ සඳහා හොඳ මඟපෙන්වීමක්ද වනු ඇත.

Sobadahaham1

Last modified on Monday, 18 May 2015 14:09

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us