බැසිල් යළි රිමාන්ඩ්

Published in පුවත්
Wednesday, 20 May 2015 11:39

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් වංචා කළැයි රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනා කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් අද(20) යළි ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූවේය.

ඔවුන්ගේ ඇප ඇයැදුම ලබන 27 වනදා සලකා බැලීමට නියමිතය.

ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටලු ලේකම් නිහාල් ජයතිලක, දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආර් ඒ කේ රණවක, දිවි නැගුම බැංකුවේ සභාපති පී බී තිලකසිරි මෙහි සෙසු සැකකරුවන්ය. බැසිල් රාජපක්ෂ අද දිනද ගිලන් රියකින් ගොස් ගිලන්රියේම සිටියේය.

 

සබැදි පුවත්

බැසිල්ට තියෙන්නේ හොර ලෙඩක්

 

Last modified on Wednesday, 20 May 2015 11:47

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us