ජනාධිපතිවරු දෙදෙනෙකුට සහ නිලධාරීන් අටකට යුධ අපරාධ චෝදනා

Published in පුවත්
Wednesday, 20 May 2015 14:24

මෙරට හිටපු රාජ්‍ය නායකයන් දෙදෙනකු, හිටපු රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු සහ හමුදා නිලධාරීන් හයදෙනකුට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කරමින් රටින් බැහැර ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය ජිනීවා යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලයට සංදේශයක්‌ යවා ඇත.

ප්‍රභාකරන්ගේ නීති උපදේශක ලෙස ක්‍රියා කළ විශ්වනාදන් රුද්‍රකුමාරන් විසින් මෙම සංදේශය යවා ඇති අතර 70000 කට අධික ද්‍රවිඩ සිවිල් වැසියන් ප්‍රමාණයක් ඝාතනය කළ එහි සඳහන් කර තිබේ .

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා, මාණ්‌ඩලික ප්‍රධානී ජගත් ඩයස්‌, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත, හිටපු නාවික හමුදාපතිවරුන් වන තිසර සමරසිංහ සහ වසන්ත කරන්නාගොඩ, හිටපු එක්‌සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත පාලිත කොහොන යන පිරිසට මෙලෙස යුද අපරාධ චෝදනා එල්ල වී තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us